2017/03/09

Wise Auto Shutdown - Shutdown your computer Automatically anytime you want

Wise Auto Shutdown - Shutdown your computer Automatically anytime you want


Hello everyone,

if you want to shutdown your PC anytime automatically you want
you can use above mentioned software which is free to download
from CNET and the official site.


this can be used to shutdown ur for things like these as an example

  • when you began copying some files, and it asks you for like two or three hours to complete it. you cannot wait until it completes or you're sleepy. you can set this software to shut down your computer after your work completes.

2016/03/12

Remove win 10 update notification


වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කරන්න වද දෙන taskbar icon එක ලේසියෙන්ම අයින් කරමු.

කොහොමද ඉතින් යාලුවනේ....

ඔන්න ඉතින් මම කාලෙකින් ආව ඔයාලව හම්බ වෙලා පොඩි දෙයක් දීල යන්න.

ඔන්න ඉතින් වින්ඩෝස් 10 නුත් ආව නේ. දැන් ඉතින් අපේ කට්ටිය හැමෝම උඩ පැන පැන ඕක දාගන්න ඇති නේ.

දාගෙන ටික දවසක් ගියහම මේක තාම අජූතයි කියල තේරුනාම ආයෙමත් 7 වලට මාරු වෙන අය ගොඩක් මම දැකල තියෙනවා.

ඔය කිව්වට මමත් ඒ අයගෙන් කෙනෙක්.


ඉතින් කොහොමින් කොහොම හරි වින්ඩෝස් ජෙනුයින් පාවිච්චි කරන අයට  මේ අවුරුද්දේ ජුලි 29 වෙනකන් මේක ෆ්‍රී ගන්න පුළුවන්.

ඊට පස්සේ මම හිතන්නේ  119$ ද කොහෙද ගෙවන්න ඕන 

කොහොම උනත් මම කියන්න ආපු දේ ඕක නෙමේ. මේ මගුල ඉන්ස්ටෝල් කරගන්න කියල ටසක් බර එකේ ඉඳං වද දෙන්න Microsoft ල ලස්සන ටූල් එකක් දීල තියනවා

2016/01/03

Android Virus

Android Virus
කොහොමද ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ආව ඔයාලව පොඩ්ඩක් හම්බ වෙලා වැදගත් දෙයක් කියල යන්න.

කාලෙකට මුකුත්ම ලියන්නේ නෑ.... ඒ උනාට කියනකොට ලියනවා නැතිවෙන්න හැමදාම. හී හී.....

කමක් නෑ ඔයිං මෙයින් මෙන්න මේකයි අද කතන්දරේ.

දැන් හැමෝම ස්මාට්ෆෝන් පාවිච්චි කරන යුගයක් තමයි එළඹිලා තියෙන්නේ සමහරු ළඟ දෙක තුන හතර තියෙන වෙලාවලුත් අපි දැකල තියෙනවා....

2016/01/02

Earn Bitcoins Free

Earn Bitcoin Free
කොහොමද ඉතින් මගේ යාලුවනේ...... ඔන්න ඉතින් සෑහෙන්න කාලෙකට පස්සේ මම ආව ඔයාලට කතන්දරයක් කියල යන්න. ඇත්තෙන්ම කිව්වොත් සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ බ්ලොග් එක පැත්තේ ආවේ සමහරු හිතන්න ඇති මම දැන්  බ්ලොග් එක කරන එක නවත්තල කියල.....

2014/12/11

How to download youtube videos


How to download youtube videos

කොහොමද  ඉතින් හැමෝටම ????  හොඳින් ඉන්නවනම් එච්චරයි ඉතින්... 

මමනම් දැන්  ගොඩක්  බිසී  ඉස්සර වගේ නෙමෙයි . දැන්  ගෙදරත් නෙමේ බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා ඉතින් .

හැමදාම වැඩට යනවා එනවා.... හරිම බෝරිං....

කොහොම උනත් ඉතින් තව ටික කාලයක් යනකම් ඒක තමයි ඉතින් ජීවිතේ වෙන්නේ....

2014/12/09

Google Play Store Secret



Google Play Store Secret

කොහොමද යාලුවනේ ඔන්න මම කාලෙකට පස්සේ මටත් මේ ලඟදි සෙට් උන පොඩි දෙයක් කියන්න ආවේ ඔය ගොල්ලන්ට....

කියන්න දෙයක් නෑ නේ හැමෝම දන්නවා නේ ගූගල් ප්ලේ  ස්ටෝරුව ගැන... අපි ඔක්කොම android ඇප්ස්  බාගන්නේ ඒකෙන්  නේ...

ඉතින් මේකේ  ෆ්‍රී  දෙන ඇප්ස් වගේම සල්ලි දීල ගන්න ඕන ඇප්ස් නුත්  තියනවනේ ......

2014/09/24

Dropbox



Dropbox ගැන දන්නවද ???

කොහොමද යාලුවනේ.. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මම අද බ්ලොග් එක පැත්තට ගොඩ උනා ඔයාලට යමක් කියල දෙන්න...

උඩ තියෙන පින්තූරේ දැක්කම පේනවනේ කතාවේ ටොපික් එක.
මේ කියන්න යන්නේ Dropbox කියන ෆයිල් හොස්ටිං සේවාව ගැන.